super_admin - FEBRUARY 5, 2024

රටේ කොඳු නාරටිය විදියට හඳුන්වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යවසාය ගැන දැක්මක් නැද්ද? මේ ගැන දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.

@neonmedialk

රටේ කොඳු නාරටිය විදියට හඳුන්වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යවසාය කරගෙන යන්න ඇත්තටම දැක්මක් නැද්ද? ඒ වෙනුවෙන් මොනවාද තියෙන විසඳුම්? මේ ගැන හරියටම දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න. #neon #srilanka #viral #tiktok #fyp

♬ original sound – Neon – Neon