දේශපාලනය සම්බන්ධ තීරණ ගැනීමේදී නිර්මාණශීලීත්වය වැදගත් ද, නැත්නම් තර්කානුකූලව සිතීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? මේ ගැන හරියටම දැනගන්න Matara Festival for the Arts හි දෘශ්‍ය කලා අභිරක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ සහ වැඩසටහන් අධ්‍යක්ෂ චංචලා ගුණවර්ධන සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.
@neonmedialk දේශපාලනය සම්බන්ධ තීරණ ගැනීමේදී නිර්මාණශීලීත්වය වැදගත් ද, නැත්නම් තර්කානුකූලව සිතීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? සංස්කෘතිය සහ කලාව රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමට යොදාගත හැක්කේ කෙසේ ද? මේ ගැන හරියටම දැනගන්න Matara Festival for the Arts හි දෘශ්‍ය කලා අභිරක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ සහ වැඩසටහන් අධ්‍යක්ෂ චංචලා ගුණවර්ධන සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.