ආර්ථික
ලංකාවේ බැංකු පද්ධතිය ස්ථායී ද?

ලංකාවේ බැංකු පද්ධතියේ ගුණාත්මක බව ගිලිහී යාමට හේතු, ආර්ථික අර්බුදය සමග ඉදිරිය මොන වගේ වෙයි ද යන මාතෘකා ඇතුළු බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

ලංකාවේ බැංකු පද්ධතියේ ගුණාත්මක බව ගිලිහී යාමට හේතු, ආර්ථික අර්බුදය සමග ඉදිරිය මොන වගේ වෙයි ද යන මාතෘකා ඇතුළු බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න.