ඇඟලුම් කර්මාන්තයට ආර්ථික අර්බුදයත් එක්ක සිදු වුණේ කුමක් ද, ඇඟලුම් ක්ෂේත්රය තුළ පරිවර්තනයක් ඇති කළ යුත්තේ කෙසේ ද ඇතුළු කරුණු රැසක් ගැන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි කළමනාකාර අධ්යක්ෂ හසිත ප්‍රේමරත්න කළ අනාවරණයයි මේ…
රටේ ආර්ථිකයට ශක්තියක් වන ඇඟලුම් කර්මාන්තයට ආර්ථික අර්බුදයත් එක්ක සිදු වුණේ කුමක් ද, ඇඟලුම් ක්ෂේත්රය තුළ පරිවර්තනයක් ඇති කළ යුත්තේ කෙසේ ද, ඉල්ලුම සහ සැපයුම වෙනස් වීම, කර්මාන්තශාලා වැසී යාම ඇතුළු කරුණු රැසක් ගැන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි කළමනාකාර අධ්යක්ෂ හසිත ප්‍රේමරත්න කළ අනාවරණයයි මේ…