super_admin - JANUARY 7, 2024

ආර්ථික අර්බුදය හට ගැනීමෙන් පසු ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය කඩා වැටෙන්නට සැබෑම හේතුව මොකක්ද කියන එක වගේම ඇඟලුම් ක්ෂේත්‍රයේ හෙට දවස මොන වගේ වෙයි ද කියන එක ගැන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න දැක්වූ අදහස්.