super_admin - DECEMBER 13, 2023

අපි දැන් අරගල කරන්න ඕන මොනවා වෙනුවෙන් ද? ණය ශ්‍රේණිගත කිරීම ආයෝජකයන්ට වැදගත් වෙන්නේ ඇයි? ‍රටේ ආර්ථිකය ගැන වැදගත් වෙන මේ වගේ කාරණා දැනගන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

@neonmedialk

ලංකාව මුහුණ දුන්න ආර්ථික අර්බුදය එක්ක අරගලය කියන්නේ ලාංකිකයන්ට අලුත් වචනයක් නෙමෙයි. අපි දැන් අරගල කරන්න ඕන මොනවා වෙනුවෙන් ද? ණය ශ්‍රේණිගත කිරීම ආයෝජකයන්ට වැදගත් වෙන්නේ ඇයි? ‍රටේ ආර්ථිකය ගැන වැදගත් වෙන මේ වගේ කාරණා දැනගන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න. #neon #fitchratings #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok #fyp #fypシ #foryourpage

♬ original sound – Neon – Neon