super_admin - NOVEMBER 20, 2023

සාර්ථක ගමනක් යන්න නම් මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න ව්‍යවසායකයෙක් වෙන්න අරමුණු කරන හැමෝම මග නොහැර බලන්නම ඕන වැඩසටහනක් මේක.

@neonmedialk

සුප්‍රසිද්ධ ‘මාෂ්මෙලෝ පරීක්ෂණය’ ගැන ඔයාලා අහලා තියෙනව ද? කුඩා දරුවන් යොදාගෙන කළ මේ පරීක්ෂණයෙන් හොයාගත්තා සාර්ථකත්වයට අවශ්‍ය කරන ගුණාංගයක් ගැන. ඒ ගැන විතරක් නෙමෙයි, සාර්ථක ගමනක් යන්න නම් මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න ව්‍යවසායකයෙක් වෙන්න අරමුණු කරන හැමෝම මග නොහැර බලන්නම ඕන වැඩසටහනක් මේක. සම්පූර්ණ වැඩසටහන ළඟදීම… #neonmedia #neonmedialk #jayomi #entrepreneur #motivation #srilanka #srilankatiktok #ceylon_tik_tok #fyp #fypシ゚viral #sinhalamotivation

♬ original sound – Neon – Neon