super_admin - NOVEMBER 15, 2023

අකාර්යක්ෂම, දූෂිත රාජ්‍ය ව්‍යාපාරවල බර දරන්න වෙලා තියෙන්නේ ජනතාවට. හාල් කිලෝ එක, පාන් ගෙඩිය, භූමිතෙල් කාල ගන්නකොට ඒ සල්ලිවලින් ඈත ගමක මිනිස්සු පවා මේ රාජ්‍ය ව්‍යාපාරවලට ආයෝජනය කරනවා. ඒත් ඒ ව්‍යාපාර ලාබ ලැබීම වෙනුවට පාඩු ලබනවා නම් රටේ ජනතාවට තවදුරටත් පුළුවන් ද ඒ බර ඇදන් යන්න?

@neonmedialk

අකාර්යක්ෂම, දූෂිත රාජ්‍ය ව්‍යාපාරවල බර දරන්න වෙලා තියෙන්නේ ජනතාවට. හාල් කිලෝ එක, පාන් ගෙඩිය, භූමිතෙල් කාල ගන්නකොට ඒ සල්ලිවලින් ඈත ගමක මිනිස්සු පවා මේ රාජ්‍ය ව්‍යාපාරවලට ආයෝජනය කරනවා. ඒත් ඒ ව්‍යාපාර ලාබ ලැබීම වෙනුවට පාඩු ලබනවා නම් රටේ ජනතාවට තවදුරටත් පුළුවන් ද ඒ බර ඇදන් යන්න? #neon #neonmedia nirmaldesilva #mangalayapa #tiktok #srilanka #sinhala #LK #ceylon_tik_tok #viraltiktok #fyp #foryoupage #economy #lkeconomiccrisis #debt #debtrestructuring

♬ original sound – Neon – Neon