විනිවිද
රැල්ලට බය නැති ව්‍යවසායකයෙක් වෙන හැටි – රන්දුලා ද සිල්වා

ව්‍යවසායකයෙක් විදියට වෙනසක් කරන්න හිතන ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන වැඩසටහනක්.

හැමදාම ඉතිහාසය අලුත් කළේ වෙනස්ම විදියට හිතපු මිනිස්සු. සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයක් ඇතුළෙ ඒකට කොටු නොවී, රාමුවෙන් පිට හිතන මිනිස්සු අලුත් දේවල් ලෝකෙට දුන්නා. Good Life X හි නිර්මාතෘ රන්දුලා ද සිල්වා මහත්මිය සමග නිර්මාල් ද සිල්වා කළ මේ වැඩසටහන ව්‍යවසායකයෙක් විදියට වෙනසක් කරන්න හිතන ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන වැඩසටහනක්.