“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.” කුමාරතුංග මුනිදාසයන් අවුරුදු ගාණකට කලින් කිව්ව මේ දේ ගැන ලංකාව අදටත් හිතන බවක් පේන්නෙ නැහැ. ලාංකීය දරුවන් සහ තරුණ පරපුරේ නවෝත්පාදන දිරිගන්වන්න පාලකයන්ට ඕනකමක් නැහැ. කටපාඩම් අධ්‍යාපන ක්‍රමයකින් මියැදෙන නිර්මාණශීලී පරපුර වෙනුවෙන් අපිට මොකක්ද කරන්න පුළුවන්?
නිර්මාණශීලීත්වයට වින කරන යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය
සම්පූර්ණ වීඩියෝව: https://t.co/gERqx4tZnQ pic.twitter.com/fARnWYemYu
— Neon (@Neonmedialk) November 8, 2023