@neonmedialk හැමදේම නිකන් ලැබෙනකම් බලන් හිටියොත් ගෝලීය තරගකාරීත්වය ඇතුළෙ අපිට පුද්ගලයෝ විදියටත් ඉන්න වෙන්නේ ගොඩක් පසුපසින්. ඩිජිටල් ලෝකයක ජීවත් වෙන අපි දූපත් මානසිකත්වයෙන් මිදුණෙ නැත්නම් සිස්ටම් චේන්ජ් කියන්නේ හැමදාම හීනයක් විතරක් වෙන්න පුළුවන්. #neonmedia #srilanka #digitalsrilanka #economy #lk #mangalayapa #colombodockyardplc⛴👨🏭🛠 #sinhala #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok #fyp #fypシ゚viral #foryourpage #srilankaeconomy