super_admin - JULLY 30, 2023
@neonmedialk

වෙනසක් කරන්න බය නම් මොන තරම් මානව සම්පතක් හිටියත්, යටිතල පහසුකම් තිබුණත් රට දියුණු කරන්න අමාරුයි. කොළඹ නැව් තටාකාංගණය ජාත්‍යන්තර නැව් හදන ආයතනයක් බවට පත් කිරීමේ කතාව ඇතුළෙ රටක් විදියට අපිට ගන්න තියෙන දේ වගේම තවත් අදහස් රැසක් දැනගන්න කොළඹ නැව් තටාකාංගණයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා මහතා සමග කළ සම්පූර්ණ වැඩසටහන නරඹන්න. #neonmedia #mangalayapa #colombodockyard #colombodockyardplc⛴👨‍🏭🛠 #sinhala #srilanka #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok #fyp #fypシ゚viral #foryoupage #srilankaeconomy #LK

♬ original sound – Neon – Neon